June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිට්වා ගැන ලංකාව දැනුවත් කළා! ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි!

1 min read

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ඉන්දීය කාලගුණ අංශ විසින් මෙරට බලධාරින් දැනුවත්කර තිබූ බව indian express වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ පසුගිය නොවැම්බර් 20 වැනි දින සුළි කුණාටු තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව ඉන්දීය කාලගුණ අංශ නොවැම්බර් 13 වැනිදා අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x