June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දවසින් දවස පොහොසත් රටක් නිර්මාණය වෙනවා – නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්

1 min read

ජාතික ජන බලවේගය පොහොසත් රටක ලස්සන මිනිසුන් ලෙස දැවැන්ත සංවර්ධනයක් අත්පත් කරගන්නා බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි. ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී පිඹුරත්තෑව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

“අනපේක්ෂිත මොහොතවල්වල සිදුවෙන කුඩා සිදුවීම්වලින් මුළු ආර්ථිකයක් කඩාවැටෙනවා කියලා කෑ මොරදෙන විපක්ෂයට අපි කියනවා ටික කාලයක් යනකොට විපක්ෂය දවසින් දවස මළගමට යයි. අපි දවසින් දවස පොහොසත් රටක ලස්සන මිනිසුන් ලෙස දැවැන්ත සංවර්ධනයක් අත්පත් කරගන්නවා”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x