June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රංවල ගොඩ! පුනරුදයට ජය

1 min read

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක රන්වලට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා.

සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් හිටපු කතානායක අශෝක රන්වල අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ජාතික ජන බලවේගයේ බියගම ආසන ප්‍රධාන සංවිධායක , පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කතානායක අසෝක සපුමල් රන්වල පැදවු ජීප්රථය කාන්තාවක් පැදවු මෝටර් රථයක හා යතුරු පැදියක ගැටී අනතුරක් සිදු වූයේ ඊයේ (11) රාත්‍රියේදීයි.

මේ අනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත්, අනතුරට ලක්වූ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සමඟ කුඩා බිළිඳකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඔහු බීමතින් රිය පැදවූයේදැයි එසැනින් පරක්ෂාවක් සිදු නොවූ බවත් පැය කිහිපයට පසු මෙම පරීක්ෂා කිරීම සිදුව ඇති බවත් වාර්තා වන අතර අද (12) පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙසේය.

සබැදි පුවත

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x