ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 349 ඉක්මවයි
1 min read
රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතිකය අද (20 වැනිදා) දිනයේදී රුපියල් 349ක් (349.5) දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 338ක් දක්වා (338.4866) ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙමස මුලදී (මැයි 04 වැනිදා) එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතිකය වූයේ රුපියල් 323 කි (323.8804).