July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජෝර්දානයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට..

1 min read

ජෝර්දානයට එල්ල වූ ඉරාන බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන විධානය (CENTCOM) තහවුරු කරයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් තවත් ඇමෙරිකානු සෙබළෙකු අතුරුදන්ව ඇති අතර, ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x