June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජාතික කුඩය ඉස්සීම

1 min read

ජාතියක අභිමානය දනවන ප්‍රබලතම සංකේත දෙක වන්නේ ජාතික කොඩිය සහ ජාතික ගීතය යි. ජාතික ගීය ගායනා කරන හෝ වාදනය කරන විට එයට ගරු කරමින් සිටිය යුතු විදියක් තිබේ. ඒ පරිද්දෙන්ම ජාතික කොඩිය ඔසවන හා එයට නියමිත ගරුත්වය ලබාදෙන විදියක් තිබේ. ඒ බව පාසැල් ගිය නොගිය ඕනෑම පැඟිරෙකු දන්නා බව අපගේ විශ්වාසයයි.

මේ ඡායාරූපයේ ඉන්නේ, අනුර කුමාර ජනාධිපතිගේ කැබිනට්ටුවේ සාමාජිකයකි. රාමලිංගම් චන්ද්‍රසේකර් වන ඔහු කැබිනට්ටුවේ සිටින ධීවර ඇමතිය.

මේ ධීවර ඇමති මාළු අල්ලන්නට මුහුදු ගිහින් නැතුවා විය හැකිය. එහෙත් මොහු වැස්සකට හෝ පාසල් යන්නට ඇතැයි අපි සිතමු.

අනුර ජනාධිපතිටම ගැලපෙන මේ ධීවර ඇමති ජාතික කොඩිය ඔසවන අන්දම දන්නේ නැත. ඊට දිය යුතු ගරුත්වය දෙන්න දන්නේ නැත. එසේ දන්නේ නම්, කුඩේ උස්සන් ජාතික කොඩිය උස්සන්නට යන්නේ ද නැත.

මොහු උස්සන්නේ ජාතික කොඩිය ද? කුඩේ ද? කුඩේ, ජාතික කුඩේ ද?

කැලෑවේ සිට ආ මේ සිවුපාවුන් ශිෂ්ඨත්වයට පත් වනු ඇත්තේ කවදා ද?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x