July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චැනල් 4 කිලිං ෆීල්ඩ් නරක නම් FBI පාස්කු වාර්තා හොඳ වෙන්නේ කොහොමද..! – රුවන් මාපලගම…

1 min read

පොහොට්ටුවේ දේශපාලකයන් ක්‍රියාත්මක කරන්නේ තලගොයි කබරගොයි න්‍යාය බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.

“පොහොට්ටු නඩේට තියෙනවා තලගොයි කබරගොයි න්‍යායක්. ඒගොල්ලන්ගේ සාක්කුවේ ඉන්න කෙනෙක් නම් එයා දේශප්‍රේමියා, රණවිරුවා, එයාලා හොඳයි. හැබැයි ඒගොල්ලන්ට විරුද්ධ නම් දේශද්‍රෝහියා, හමුදාවෙන් පළාගිය සොල්දාදුවා.

මම උදාහරණයක් දෙන්නම්, ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් පාස්කු ප්‍රහාරය ගැන දුන් වාර්තා හොඳයි. හැබැයි ඒ රටවල් දුන්න Killing Field. අපෝ හොඳ නෑ. අපේ හමුදාව යුද්දෙදි එහෙම කරලා නෑ. චැනල් 4 අසාද් මවුලානා අපි එහෙම කරලා නෑ.”

සිරස නාලිකාවේ සිරස දේශපාලන සංවාදයකට එකතු වෙමින් රුවන් මාපලගම මේ බව කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x