June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගෑස් මිල රුපියල් 775කින් ඉහළට!

1 min read

අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව 12.5 Kg ගෑස් සිලින්ඩරයක් රු. 775 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල සටහන් වන්නේ රුපියල් 4765ක් ලෙසයි.

5 Kg ගෑස් සිලින්ඩරයක් රු. 308 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල සටහන් වනුයේ රුපියල් 1910 ක් ලෙසයි.

එමෙන්ම 2.3 Kg ගෑස් සිලින්ඩයක් රු. 140 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල සටහන් වූයේ රුපියල් 890 ක් ලෙසයි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x