June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගෑස් නෑ!

1 min read

කොළඹ මහනුවර ආදී දිස්ත්‍රික්ක ගණනාවක ගෘහස්ථ ගෑස් මිල දී ගැනීමට වෙළඳ පොළේ නොපවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

අප ඇමතූ මහනුවර ප්‍රදේශයේ මාධ්‍යවේදීයකු කියා සිටියේ දැනට දින 10ක පමණ සිට කහ පාට ගෑස් හිඟය පැවති බවත් දින 6ක පමණ කාලයක සිට නිල් පාට ගෑස් හිඟයක් ද පවතින බවයි.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද පාරිභෝගිකයන් ගෑස් හිඟය පිළිබඳව මත පල කිරීමට පටන් ගෙන තිබේ.

ගෑස් හිඟයක් පවතින බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය පෝස්ටුවක්!

චතුර විද්‍යාමූර්ති

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x