දේශපාලන කොළඹ කොටස් වෙළඳපොළ පහළට 1 min read 2 weeks ago Lanka Underground News කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (26) ඒකක 189.63කින් පහත වැටී තිබේ. ඒ අනුව එය ඒකක 22,175.14ක් ලෙස සටහන් වී ඇති අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 4.9ක් ලෙසය. 40 SHARES Share on FacebookPost on XFollow usSavePlease follow and like us: Post Views: 21,753 Facebook Twitter LinkedIn Post navigation Previous පක්ෂ මාරු කළොත් මන්ත්රී ධුර අහෝසි කරන පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවටNext ඩිජිටල් හැඳුනුම්පත් සැකසීමේ ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානමක් – විමල් වීරවංශ