June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොවිඩ් වසංගත කාලේ අපි වැඩ කළ විදිහට නෙමෙයි මේ විපක්ෂේ වැඩකරන්නේ! – ඇමති හර්ෂණ නානායක්කාර

1 min read

තමන් විපක්ෂයේ සිටියදී කොරෝනා ප්‍රශ්නය පැමිණි විට එය විසඳීමට මුඛ ආවරණ හදමින්, ස්ථාන විෂබීජහරණය කරමින් හැකි ආකාරයෙන් මැදිහත් වූ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

එලෙස වැදගත් ආකාරයට උදව් කරමින් තමන් ආණ්ඩුව අවශ්‍ය තැන විවේචනය කළ නමුත් වර්තමාන විපක්ෂයේ හැසිරීම එසේ නොවන බවයි, ඔහු පෙන්වා දුන්නේ.

ඔවුන් මළමිනි මතින් හෝ රට ගිනි තබමින් බලය ලබා ගැනීම සඳහා බොරු කියමින් ඇතැයිද චැනල්කාරයන් කිහිප දෙනෙක් පෙට්‍රල් පෝලිම්වලට මයික් අල්ලා ජනතාවගෙන් බැනුම් අසමින් ඇතැයිද හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x