June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කල්පිටියෙන් එන හොර බෙහෙත් මෙන්න!

1 min read

පසුගිය සඳුදා රාත්‍රියේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ හිරු TV ”සලකුණ” වැඩසටහනේදී අනාවරණය කරන ලද ඉන්දියාවේ, සිට කල්පිටිය හරහා ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළට පැමිණෙන බාල ඉන්දීය බෙහෙත්වල ඡායාරූප අප වෙත ලැබී තිබේ.

මෙම බාල ඉන්දීය බෙහෙත් ගෙන්වන ලද පුද්ගලයන් මෙම ව්‍යාජ ඖෂධ එක් පෙට්ටියක් රු. 250.00 බැගින් අලෙවි කරන බව පැවසේ.

මේ සමග පළ වන්නේ ඊට අදාළ ඡායාරූප කීපයක් පමණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x