June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එදා ඇමතිලාට හරි වැරැද්ද දකින්න කොන්දක් තිබුණා…! – ජෝෂප් ස්ටාලින්…

1 min read

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශේෂඥ කමිටුවකට යොමු කළ යුතු බව හිටපු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළ බව ජාතික ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එය ප්‍රකාශ කිරීමට තරම් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයාට කොන්දක් තිබූ බවයි.

ජෝෂ්ප් ස්ටාලින් අවධාරණය කරන්නේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පරාජය කළ යුතු බවයි.

ඊයේ (20) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ පැවති සමුළුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x