October 26, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත වේ

1 min read

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තව දුරටත් විවෘත කර ඇති අතර, කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් සදහන් කළේය .

කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (25) දින මිලීමීටර් 38ක් සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රෙදේශලවට මිලිමීටර් 45ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම ජලාශභාර ඉංජින්රුවන් කියා සිටියේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x