April 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානය අඩු මිලට තෙල් දෙන්නම් කියද්දී ආණ්ඩුව ඇයි ඉරානයෙන් තෙල් ගන්නේ නැත්තේ?

1 min read

ඉරාන තානාපතිවරයා විවෘත ප්‍රකාශයක් මඟින් සහන ක්‍රමවේදයක් යටතේ අප රටට ඉන්ධන ලබා දෙන්න කැමැත්ත ප්‍රකාශ කළත් රජය තවදුරටත් ඉරානයෙන් සහන ක්‍රමයට ඉන්ධන ලබා ගන්න කටයුතු නොකරන්නේ ඇයිද කියා ප්‍රශ්න කරන බවත් එදා ඇමෙරිකාව රුසියාවට පැනවූ සම්බාධකවලට දින 30ක විරාමයක් ලබා දුන් තත්ත්වය තුළ රුසියාව සමඟ සාකච්ඡා කර තෙල් ලබාගන්නා ලෙස විපක්ෂය පැවසූ අවස්ථාවේ පවා රජය කටයුතු කළේ ප්‍රමාද වී බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x