June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානයෙන් හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමන බවට ඉඟියක්!

1 min read

අමෙරිකාව විසින් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්, ලෝක තෙල් ප්‍රවාහනයේ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වසා දමන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

ගෝලීය බොරතෙල් සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ගමන් කරන මෙම මුහුදු මාර්ගය සම්බන්ධයෙන් ඇතිවී ඇති උණුසුම් තත්ත්වය මේ වන විට තවදුරටත් උග්‍ර වී ඇත.

ඉදිරි පැය කිපය තුළ දි හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත්, ඉරානයේ විදුලි බලාගාර ඇතුළු බලශක්ති මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස, ඉරානය මෙසේ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x