June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානයට පහර දෙන්න තම හමුදා කදවුරු භාවිත කරන්න ඉඩ දෙන්නේ නෑ! ස්පාඤ්ඤය ට්‍රම්ප්ට දන්වයි!

1 min read

ඇමෙරිකාව, ඊශ්‍රායලය ද හවුල් කර ගනිමින්, ඉරානයට එල්ල කරන ප්‍රහාර තමන් තරයේ හෙලා දකින බවත්, ඉරානයට පහර දීමට තම හමුදා කදවුරු භාවිත කිරීමට ඉඩ නාදෙන බව ස්පාඤ්ඤ රජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට දන්වා ඇත.

‘ඇමෙරිකාව සහ ඊශ්‍රායල ඉරානයට පහර දීම අප අනුමත කරන්නේ නැහැ. එබැවින් අපේ කඳවුරු ඉරානයට එරෙහිව භාවිත කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ’ යැයි ස්පාඤ්ඤ රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය හෝසේ මැනුවෙල් ඇල්බාර්ස් අවධාරණය කර ඇත.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x