July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. – විමල්ගෙන් චෝදනා..

1 min read

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට ගෙන ඇති බවත්, අධිකරණ පද්ධතිය ආණ්ඩුවෙන් නිදහස් කරගැනීම සියළු මත දරන සියල්ලන්ගේ පොදු වුවමනාවක් බවට පත්ව ඇති බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අගවිනිසුරුවරයාගේ කාලය තවත් දික්කර ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවත් පවසන ඒ මහතා ආණ්ඩුවේ මෙම ක්‍රියාදාමය දැඩි ලෙස විවේචය කරයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x