June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුවේ ශක්තිමත් වැඩපිළිවෙල සමග රට ඉදිරියට ගෙන යාමට සියලු දෙනා එක්විය යුතුයි – ඩඩ්ලි සිරිසේන

1 min read

රජය සතුව පවතින විධිමත් හා ශක්තිමත් වැඩපිළිවෙල පිළිබඳව ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සිය විශ්වාසය පළ කරයි.

එම වැඩපිළිවෙල සාර්ථක කර ගනිමින් රටේ අනාගතය සුරක්ෂිත කිරීමට නම්, පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනාගේ සහයෝගය ලබාදීම අත්‍යවශ්‍ය බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x