June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය උග්‍ර වෙයි..!

1 min read

ආණ්ඩුව එරෙහි ජනතා විරෝධය උග්‍ර වෙමින් පවතින තවත් සිදුවීමක් මහනුවර උඩුදුම්බර ප්‍රදේශයෙන් වාර්තා වේ.
උඩුදුම්බර ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී සදුනිට සහා ඇගේ සැමියාට උඩදුම්බර දේවින්නගම දී දැවැන්ත විරෝධයක් එල්ල කර පහරදීමක්ද සිදුකර ඇත.

තැනින් තැන සිදු වෙමින් පවතින මෙවැනි සිදුවීම් මගින් පැහැදිලි වන්නේ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවගේ පවතින විරෝධය ප්‍රකාශ කිරීමක් බව දේශපාලන විචාරකයන් පවසයි.

පසුගියදා සිදුවූ ආපදා තත්වය කළමනාකරණය කළ ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට පවතින විරෝධය සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවද ඔවුන්ගේ අදහසයි.

උඩුදුම්බර ප්‍රදේශයේ සිදුවූ සිදුවීමට අදාල වීඩියෝ පටය පහතින්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x