November 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අර්චුනාගෙන් පාර්ලිමේන්තුවේදී සංවේදී කතාවක්…!

1 min read

තමන් මේ වන විට පාර්ලිමේන්තුවේ ගත කරන්නේ තම අවසන් දින කිහිපය බව , තම දේශපාලන අනාගතය පිළිබඳව අදහස් දක්වමින් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඊයේ (21) ප්‍රකාශ කළේය.

“මම තවදුරටත් වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ රැඳී නොසිටිමි. මා පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නේ තවත් සති දෙකක් පමණි,” යනුවෙන් ඔහු සභාව හමුවේ පැවසීය.

තමන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඔශල හේරත් විසින් ගොනු කර ඇති නඩුව මගින්, ස්වාධීන මන්ත්‍රීවරුන් අවශ්‍ය නොවන බවට සිංහල ජනතාව තුළ වැරදි මතයක් නිර්මාණය වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x