June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපේ සටන් පාඨ ප්‍රායෝගික නැහැ – අශෝක රංවල

1 min read

එදා පැවති සටන් පාඨවලින් ඔබ්බට ගිය මේ රට අනාගතය වෙනුවෙන් ගොඩනැගීමේ බරපතළ අභියෝගයක් තමන් හමුවේ ඇතැයි හිටපු කතානායක, අ‍ශෝක රන්වල පවසයි. එසේම එදා පැවති විනයට ශික්ෂණයට වඩා ඉහළ විනයක් ශික්ෂණයක් වෘත්තීය සමිති ලෙස තමන්ගෙන් රට ඉල්ලා සිටින බවද ඔහු අවධාරණය කරයි.

එහෙත් එදා පුංචි පුංචි සටන් පාඨවල කී දේවල් ඒ අයුරින්ම සාක්ෂාත් කරගැනීමට අද නොහැකි වී ඇති බවද හිටපු කතානායකවරයා පෙන්වා දෙයි.

සමාජ පරිවර්තනය සිදුවී රට හැදෙන විට එතුළින් යම් යම් දේ අත්පත් කර ගැනීමට හැකි වන බවත් ඒවා පුස් සටන් පාඨ ලෙස අත්පත්කර ගැනීමට ගියහොත් රට හැදීම පැත්තකට තබා තමන්ට හැදීමට පමණක් හැකි වන බවද අශෝක රන්වල අවධාරණය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x