අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිලත් ඉහළට!
1 min read
ලාෆ් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රීයෙ සිට සංශෝධනය කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා .
ඒ අනුව 12.5 kg ගෑස් සිලින්ඩරයක් රු.300 .00 වැඩිකිරීමටත් 5 kg ගෑස් සිලින්ඩරයක් රු. 120 .00 වැඩි කිරීමටත් එම සමාගම තීරණය කර ඇත
ඒ අනුව 12.5 kg ගෑස් සිලින්ඩරයක නව මිල රු.4630.00 වන අතර 5kg ගෑස් සිලින්ඩරයක නව මිල රු.1862.00 වේ
12.5 ගෑස් සිලින්ඩරයක පැවති මිල රු.4330/-වෙන අතර 5kg සිලින්ඩරයක පැවති මිල පැවති මිල රු.1742/- කි.
පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
