April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හයිෆා තෙල් පිරිපහදුවට ඉරානයෙන් ප්‍රහාරයක්!

1 min read

ඉරාන තෙල් සංචිත ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලයේ උතුරුදිග ප්‍රධාන වරාය නගරයක් වන හයිෆා හි පිහිටි තෙල් පිරිපහදු, ඉන්ධන ගබඩා සහ ගෑස් පහසුකම් ඉලක්ක කර ගනිමින් ඉරාන ගුවන් හමුදාව විසින් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ.

“අපරාධකාරී ඇමරිකාවට සහ ළමා ඝාතක සියොන්වාදී පාලනයට එරෙහි සටන, අසත්‍යය පරදා සත්‍යය ජයග්‍රහණය කරන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා” යැයි ඉරාන හමුදා නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටින අතර, මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය යුදමය තත්ත්වය තීරණාත්මක මාවතකට අවතීර්ණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x