April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

”සුදා” නිහඬ වේ!

1 min read

ජනාධිපතිවරයාගේ සමීප මිතුරෙකු මෙන්ම, ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කරන යූටියුබ් කරුවෙකු වන සුදත්ත තිලකසිරි සිය මාධ්‍ය ක්‍රියාවන්ගෙන් සම්පූර්ණයෙන්ම බැහැරව සිටීමට තීරණය කර තිබේ. එයට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයාට ආණ්ඩුවට තවදුරටත් සහාය දැක්වුවහොත් පාරට බසින්නට බැරි වනු ඇතැයි යන හැඟීම ඔහු තුළ ඇතිවීම හේතු කොටගෙන බව සමීප ආරංචි මාර්ග පෙන්වා දේ.

පසුගිය දා පැලවත්තේ ජ.වි.පෙ. මූලස්ථානය‍ේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති යූටියුබ්කරුවන්ගේ හමුවට ද සුදත්ත සහභාගි වී තිබුණි. එහිදී ද තම කලකිරීම ඔහු පෙන්වා ඇත්තේ බොහෝ දුරට නිහඬව සිටීමෙනි.

මේ අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් හා සමීප මිතුරන් පවා ඔහුට අවවා ද කර ඇත්තේ ආණ්ඩුව විශාල විපතකට ලක්වීම අනිවාර්යය බැවින් එම විපතට ඔහු ලක් නොවිය යුතු බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් ඔබට ලබා දී ඇති පොලිස් ආරක්ෂාව තවමත් ඉවත් කර නැත.

කාශ්‍යප නුගගහවෙල

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x