October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සියලුම සුරාසැල් හෙට වසා දැමේ

1 min read

ලෝක අමද්‍යප දිනය හෙට (03) යෙදී තිබීම හේතුවෙන් මෙරට සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ලෝක අමද්‍යප දිනය සෑම වසරකම ඔක්තෝබර් 03 වැනිදා සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් වැළකී සිටීමේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණින් බව සඳහන් වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x