July 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්!

1 min read

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.

ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව් සංවිධාන 3ක් ඇතුළත්ය.

බදුලුඔය ගොවි සංවීධානය
බත්මැඩිල්ල ගොවි සංවිධානය
මහා වාරිමාර්ග ගොවි සංවිධානය

නිලවරණ ප්‍රතිපල


ඒකාබදධ විපක්ෂය 24
මාලිමාව 7

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පත්වු 24 දෙනාගෙන් 17 දෙනෙකු සජබ නියෝජිතයින් වීම විශේෂත්වයකි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x