June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වටගල හිඟන්නෙක් වගේ! ශානි කියයි!

1 min read

රහස් පොලීසියේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර තම හිතවතෙකු සමග සිදු කරන ලද ප්‍රකාශයක් අප වෙත ලැබී තිබේ. ඔහු එහිදී පවසන්නේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පිළිබඳව ය. එම කරුණු දැක්වීම මෙසේය.

මේකා හිඟන්නෙක්. හැම තැනම සල්ලි ගරනවා. ඒකට අපේ පොලිසියේ එවුන්වත් යොදා ගන්නවා. අර විනිල් මැණික්කාරයා තුඩාවෙ බ්‍රදර්ස්ලට සල්ලි වගයක් දෙන්න තියෙනවා. දැන් තුඩාවෙ බ්‍රදර්ස්ලගේ මනී කලෙක්ටර් වෙලා තියෙන්නෙ මූ. මූ තමයි විනිල් මැණික්ට කියන්නේ සල්ලි ටික ඉක්මනින් ගෙවන්න කියලා. මම ජනාධිපතිතුමාට මූ ගැන කියනවා. මූ නම් හිඟන්නෙක්….


ශවේන්ද්‍ර පෙරේරා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x