June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල්ට අසනීපයි කියූ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි!

1 min read

මහජන මුදල් යොදා ගනිමින් පෞද්ගලික විදේශ සංචාරයකට සහභාගී වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‘‘රෝගියකු“ ලෙස සනාථ කරන ලද වෛද්‍ය සහතික ලබාදුන් සියලු වෛද්‍යවරුන් වෙතින් රහස් පොලීසිය ප්‍රශ්න කිරීම අරඹා ඇත.

ඒ අනුව එම වෛද්‍යවරුන්ගෙන් වෙන වෙනම ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරි නඩු දිනයක දී උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සම්පත් තිලකසිරි LankaUndergroundNews

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x