July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මරුට.. – පොලීසිය සහ STF කැඳවයි..

1 min read

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමෙන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

අද (05) දහවල් මෙම ගැටුම හටගත් අතර, එහිදී තුවාල ලැබූ රැඳවියන් 25කට අධික සංඛ්‍යාවක් මීගමුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණි.

මේ වනවිට මීගමුව පරිශ්‍රය වෙත, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති බව ද වාර්තා වේ.‍

මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිදුවීමක් මුල්කරගනිමින් ගැටුම හට ගෙන ඇතැයි වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x