මැරෙන්න එපා! වඳින්නම්!
1 min read
පසුගිය මාසය තුළ ඉන්ධන, විදුලිය ඇතුළු ඉහළ දැමූ අත්‍යවශ්‍ය සේවා ගාස්තු හා වැට් බදු දැලට හසුවන බදු පරිමාව පුළුල් කිරීම නිසා මසකට ලක්ෂ 30කට වැඩි පිරිවැටුමක් ඇති ව්‍යාපාර එම ගණයට වැටීම මත අවමංගල කටයුතු වලදී මල් ශාලා අය කරන ගස්තු 10%කට වැඩි අගයකින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
මේ අතර මිනීපෙට්ටි නිපදවන ආයතන ද මිනී පෙට්ටිවල මිල ඉහළ දමා තිබේ.
