June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුනරුදේ මාරයි! අස්වූ ගාන 29යි!

1 min read

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව විවිධ රාජ්‍ය ආයතන සඳහා පත්කරන ලද සභාපතිවරු 29 දෙනෙකු මේ වන විට එම සභාපති තනතුරු වෙතින් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා මෙසේ ඉල්ලා අස්වූ 29 වැනි සභාපතිවරයා බවට පත්ව තිබේ. මෙපමණ සභාපතිවරු පිරිසක් තනතුරු අතහැර ගොස් ඇත්තේ ගෙවුණු මාස 18ක කාලය තුළ ය.! වත්මන් පාලනයේ අසමත්කම පෙන්වන ප්‍රධාන සාධකයක් ලෙස විපක්‍ෂය මෙම තත්ත්වය පෙන්වා දෙති.

සමිත සිරිබද්දන

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x