June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාව පාර්ලිමේන්තු මන්ත්‍රීගේ ගංජා හේනක් වටලයි! මල් පැල නෙවෙයි, ගංජා පැල!

1 min read

මාලිමාවේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්මකුමාර හට අයත් කොළොන්න ප්‍රදේශයේ පිහිටි ඉඩමක වූ ගංජා වගාවක් ඊයේ (16) රාත්‍රියේ දී පොලීසිය විසින් වටලා තිබේ.

එහිදී ගංජා වගාව සහ එම වගාව පවත්වාගෙන යාමට යොදවා සිටි සේවකයන් දෙදෙනකු පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පවසා ඇත්තේ එකී ගංජා වගාව ජ.වි.පෙ. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්මකුමාර හට අයත් බවයි.

භාග්‍යා එදිරිවීර lankaundergroundnews වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x