June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බෞද්ධ – කිතුනු ගැටුමක් ? කාඩිනල්ගේ සැලැස්ම හෙළි වේ !

1 min read

පාස්කු ඉරිදා ප්‍රහාරයේ චූදිතයන් බවට හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ ඇතුළු රාජ්‍ය බුද්ධි අංශය පත් කරවීමෙන් හා සුරේෂ් සලේට අමානුෂිකව සලකා ආණ්ඩුවට එරෙහිව විරෝධතාවට පැමිණි දේශපාලනඥයින් ඉලක්ක කරගෙන වෛරය වඩවාලන්නට පාස්කු ඉරිදා වින්දිතයින් යොදා ගැනීමත් කාඩිනල්ගේ උපදෙස් මත සිදුකෙරෙන මෙහෙයුමකි. වර්තමාන රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයා වූ ශානි අබේසේකර එම තණතුරට පත් කරන ලද්දේ කාඩිනල්ගේ උවමනාවට අනුව බව, සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබුණි.

ඒ මගින් කාඩිනල්, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත්ගේ සැලැස්ම වී ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ චූදිතයන් බවට සිංහල බෞද්ධයන් පත් කර, එමගින් සිංහල බෞද්ධ ජන සමාජයට එරෙහි ජාත්‍යන්තරව හුදකලා කිරීම, වෛරය ඵළ කිරීම වැඩි කිරීමය. මේ බව අණාවරණය වන්නේ, ඉන්දියානු ඔත්තු සේවාවක්, මෙරට ආරක්ෂක ප්‍රධානීන්ට ලබා දී ඇති රහස්‍ය වාර්තාවකිණි.

කොළඹ අගරදගුරු, කාදිනල් මැල්කම් රංජිත්ගේ අරමුණ වී තිබෙන්නේ, සිංහල බෞද්ධයන් හා කතෝලිකයන් එකිනෙකාට වෛර සහගත ගැටුමකට පොළඹවාලීම බව ද එම වාර්තාවේ දක්වා තිබේ. එමගින් ඇතිවන ගැටුම්කාරී තත්වය, ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ වෙසෙන කතෝලිකයන්ට සහයෝගය ලැබෙන මට්ටමකට පත් කිරීමත්, සිංහල බෞද්ධයා සමඟ කිසිදු ජන කොටසකට එකට වාසය කිරීමට නොහැකිය යන මතය ඇති කර දෙමළ ඊළාම් මතවාදයට අවශ්‍ය තල්ලුව ලබාදීමත් එහි අරමුණ වී ඇතැයි දක්වා ඇත. මේ සඳහා LTTE යට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයකින් විශාල මුදල් ප්‍රමාණයක් (වාර්තාවේ දැක්වෙන අන්දමට ඇමරිකන් ඩොලර් මිලියන 10 ක්) කාඩිනල් වෙත ලැබී ඇති බවද එම වාර්තාව අණාවරණය කර තිබේ.

ජනප්‍රිය පුවත්  කොළඹ වරාය පුපුරවයි ද?

සුරේෂ් සලේ වෙනුවෙන් පැවති සත්‍යග්‍රහය නිමා කිරීමෙන් පසුවද, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් ලෙස හඳුන්වාගන්නා පිරිස් එම සත්‍යග්‍රහය සිදුකළ අයට එරෙහිව වෛරය වැපිරීමට මෙහෙයවා ඇත්තේ ද මේ සැලසුමට අනුව ය. මෙහි තවත් තොරතුරු ඉදිරියේ දී ඔබ වෙත ගෙන ඒමට අපි සූදානමින් සිටිමු.

  • දේවක සිගේරා –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x