April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බිග් කුච්චන් 2ගෙ ෆේස්බුක් අවහිර කරයි!

1 min read

විදේශ අමාත්‍ය විජිත හේරත් පසුගියදා ඉන්දියාවේදී සිදු කරන ලද ‘‘යන්නෙ කොහේද මල්ලේ පොල්“ වර්ගයේ ප්‍රකාශය සම්බන්ධ ඔහුගේ ඡන්දදායකයන් ඇමතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවට පැමිණ තම අදහස් පළ කිරීම අරඹා තිබේ. එහෙත්, ඒ සමඟම ක්‍රියාත්මක වූ විජිත හේරත් ඇමැතිවරයා තව ෆේස්බුක් ගිණුමේ ‘‘කමෙන්ට්“ දැක්වීමට පාඨකයාට ඇති අවස්ථාව අහුරා ඇත.

දෝශ සහගත ඉංග්‍රීසියෙන්, ප්‍රශ්නයට අදාළ නොවන පිළිතුරු දැක්වීම මගින් අමාත්‍ය විජිත හේරත් ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ජනප්‍රියව ඇත.

රසික මුදුන්කොටුව

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x