August 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස්පති මැරුණාද..? මැරුවාද..? ආණ්ඩුවෙන් තක්කෙටම කියන්නේ කොහොමද..? – ගම්මන්පිලගෙන් අනාවරණයක්

1 min read

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැතිඇමතිවරුන් සිදුකරන ප්‍රකාශ පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අදහස් දක්වමින් පවසන්නේ මෙම මරණය පිළිබඳව නිල නිගමනවලට පැමිණීමට හෝ ප්‍රකාශ නිකුත් කිරීමට ආණ්ඩුව අනවශ්‍ය කලබලයක් පෙන්වන බවයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, “හිටපු පොලිස්පති සී.ඩී. ගේ මරණය සිදුවූ ආකාරය පැවසීමට ඉක්මන් වෙන්න එපා” යනුවෙනි.

මරණයට හේතුව නිශ්චිතවම තහවුරු කිරීමට පෙර, ආණ්ඩුවේ පාර්ශවයන් විසින් එය සියදිවි නසා ගැනීමක් බවට කලින්ම නිගමනය කර ප්‍රකාශ නිකුත් කරන්නේ කෙසේදැයි ගම්මන්පිල මහතා මෙහිදී විමසා සිටියේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x