April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නෙතන්යාහුගේ ඇඟිලි හයයි!

1 min read

ඊශ්‍රායල් ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය දා එරට රූපවාහිනී නාලිකා මගින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. එහි සිටින නෙතන්යාහුගේ දකුණු අතේ ඇඟිලි 6ක් පිහිටා තිබේ. සාමාන්‍ය නෙතන්යාහුගේ දකුණු සහ වම යන අත් දෙකෙහිම ඇඟිලි ඇත්තේ 5 බැගිනි.

මෙය AI තාක්ෂණයෙන් සිදු කරන ලද ව්‍යාජ පෙනීසිටීමක් ද යන සැකය දැන් ඊශ්‍රායල් වැසියන් තුළ ඇතිවීමට පටන් ගෙන ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x