July 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නාමල් රාජපක්ෂ ට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගය

1 min read

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ලබන ඔක්තෝබර් මස 29 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝම්බර් මස 29 වෙනිදා ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලදී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x