June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නවගමුවේදි තිදෙනෙකුට වෙඩි

1 min read

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ (1) රාත්‍රී 10ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.

පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය පැවසීය.

එහිදී එක් අයෙක් මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහල්ගත කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x