September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කිසිම ආණ්ඩුවකට ජවිපෙ මරන්න බැරිවුණා.. ජවිපෙ මැරුවේ අද එහි නායකයන් කියන අය.. – චන්ද්‍රසේන විජේසිංහ

1 min read

කිසිදු ආණ්ඩුවකට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විනාශ කිරීමට නොහැකි වූ බවත්, එම පක්ෂය විනාශ කරනු ලැබුවේ අද එහි නායකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් විසින්ම බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා පවසයි.

යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්ද්‍රසේන විජේසිංහ මහතා සඳහන් කළේ පක්ෂයේ අතීත ක්‍රියාකාරීත්වය සහ වර්තමාන නායකත්වයේ තීරණ හේතුවෙන් පක්ෂයේ මූලික ප්‍රතිපත්තිවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x