June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානයට අවි සපයන රටවලට ට්‍රම්ප්ගෙන් 50%ක තීරු බද්දක්!

1 min read

ඉරානයට අවි සපයන ඕනෑම රටකට 50%ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (8) නිවේදනය කළේය.

සිය ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, ඉරානයට ආයුධ සපයන ඕනෑම රටක් ‘වහාම බද්දට යටත් වන බවත්, කිසිදු බැහැර කිරීමක් හෝ නිදහස් කිරීමක්’ නොමැතිව බවත්ය.

ඉරානය සමග සති දෙකක සටන් විරාමයකට එකඟවීමෙන් සමග ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව පැවසීම සුවිශේෂීය.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x