ඉන්දන සඳහා QR ක්‍රමවේදය ඉදිරියට ක්‍රියාත්මක කිරීම ගැන බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්
1 min read
දැනට ක්‍රියාත්මක කරගෙන යනු ලබන QR ක්‍රමවේදය ඉදිරියේ දී තදින්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කරයි.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අද (01) ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.
අමාත්‍යවරයා සඳහන් කළේ මෙම අර්බුදකාරී අවස්ථාවේ ඉන්ධන පරිභෝජනය යම් ලෙසකින් සීමා කිරීමක් සිදු කිරීම මෙහි අරමුණ වන බවයි.
ඒ ඔස්සේ ආර්ථිකයට සිදුවන බලපෑම යම්තාක් දුරට සමනය කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පවසයි.
