April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනුර ෆේල්! දුක්ඛිත තත්වයක්!

1 min read

ඊයේ (05) රාත්‍රී 9:30 සිට රූපවාහිනී නාලිකා බොහොමයක් ඒකාබද්ධ කර විකාශනය කෙරුණු ජනාධිපති අනුර කුමාරගේ මාධ්‍ය සාකච්ඡාව පිළිබඳ ඔහුගේ සමීපතම මිතුරකු වන උවිඳු කුරුකුලසූරිය සිය සමාජ මාධ්‍ය ගිණුමේ බරපතලය විවේචනාත්මක සටහනක් තබා තිබේ.

එම සටහන මෙසේය.

අනුර ගොන් කතා කියන්න එපා! (#හුත්තො කියා මින් පසු ඔබට කිසි දිනක නොකියමි)

මම අනුරගෙ සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවෙ අද තත්ත්වය ගැන මුල් ඉදිරිපත් කිරීම ඇහැව්ව. ඊට පස්සෙ ප්‍රශ්න අහන්න ගත්ත ජනමාධ්‍ය අය කියල සෙට්කරපු අය කරගෙන ගිය එකත් ඇහැව්ව. [මං එයාගෙ ඊයෙ පුවත්පත් සාකාච්ඡාව ගැන නෙමෙයි මේ කමෙන්ට් කරන්නෙ. අහන්න බැරි උනා ලයිව් ඔක්කොම දාගෙන ඉඳලත්, මොකද සම්පූර්ණ ප්‍රශ්න විචාර ලයිව් එක මගින් නැවත්වුව නිසා. – ප්‍රශ්න අහගෙනෙ අහගෙන යනකොට මගදි එක පාර ලයිව් නවත්තපු නිසා. ඒක ගැන මම දැන් පෝස්ට්ස් දෙකක්ම දැන්ම්මනෙ – ඒව යට තියෙනවනෙ]


ඒත් අර දෙරණෙ එකෙක් ගොන් ප්‍රශ්නයක් ඇහැව්ව. ජනාධිපතිත් ගොනෙක් වගේ උත්තර දුන්න; මොනවද ජනාධිපති කිව්වෙ; … ඒ බේරගත්ත ඉරාන නාවිකයින්ව අපි වැලිසර රඳවනව, ඒ අයව දැන් ස්ක්‍රීන් කරනව වගේ උත්තර.


ඒව කියන්නෙ නැහැ ජනාධිපති කෙනෙක් තියා සේෆ්ටි ගැන දන්න මොකෙක්වත්. කියන්න ඕන, අපි ඒයව ජාත්‍යන්තර නීතිය අනුව, ජාත්‍යන්තර මානව දයාවාදී නීතිය අනුව බේරගන්නව – අනිත් ඕනෑම කෙනෙක්ගෙම ජීවිතයක් බේරගන්නව වගේම කියල. ඒකියන්නෙ ඒ අයව ස්ක්‍රීනිං කරනව ඒ අයගෙ ඉතිහාසය චරිතය ගැන, ලෙඩ රෝග ආදිය ගැන වගේ ඒව කීවට කමක් නැහැ. අපේ තැනක ආරක්‍ෂිතව ඉන්නව ඒ අය ඉන්නව කියල විතරෙනෙ. ඒත් මොකද වැලිසර කතා කිව්වෙ???


ජනාධිපතිතුමාට අනිත් අය අහන ප්‍රශ්න වලට මුහුන දෙන්න බැහැ. දුක්ඛිත තත්ත්වයක්.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

ජනප්‍රිය පුවත්  රනිල් රෝහලෙන් පිටව යයි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x