අගමැති හරිනි, බුදුන් වදින්න බෑ කියයි!
1 min read
පසුගිය 14 -වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති උත්සවයක් සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ආනන්ද විද්‍යාලීය බුදුමැදුර වෙත මල් පූජාකිරීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
සෑම උත්සවයකටම පෙර ප්‍රධාන ආරාධිතයන් විසින් මල් පූජා කිරීමේ අවස්ථාව ආනන්ද විද්‍යාලයේ සම්ප්රදායවන අතර ඉතිහාසය තුළ ආනන්ද විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු, හමුදාපතිවරු ඇතුළු සියලුම ආරාධිත අමුත්තන් මෙම සම්ප්‍රදායට ගරු කරමින් බුදු මැදුරට පිවිස මල්පූජාකොට ආශිර්වාද ලබාගැනීම සිදුකර ඇත.
මේ අවස්ථාවේදී අගමැතිනිය විසින් මෙය ප්‍රතික්ෂේප කිරීස සම්බන්ධයෙන් එහි සිටි බොහෝ පිරිසකගේ විවේචන දැකගත හැකිවිය.
