June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නීතිඥ – පොලිස් ගැටුම විග්‍රහ කිරීම ඉඩ ඇති වේලාවක කරන්නම්

1 min read

නමුත් ඉතාම කෙටියෙන් පෙනෙන නීරික්ෂණයක් තිබෙනවා.
තවදුරටත් ශ්‍රී ලංකා පොලිසීයේ උසස්ම තැනින් කණිෂ්ඨ පොලිස් නිළධාරීන් ආරක්ෂා කෙරෙන්නේ නැහැ.
ඒකට හේතු දෙකක් තියෙනවා.
පළමු හේතුව Once a PC, Always a PC.
දෙවැන්න එතුමාගේ හිතේ ලොකු සැකයක් තියෙනවා තමන්ගේ මේ ලැබුනේ තමන්ට නුසුදුසු දෙයක් කියලා.
ඉතින් ඒ නුසුදුසු දෙය දුන්නු මිනිස්සුන්ට තමන් ඕනවටත් වඩා කෘතඥ වෙලා, පක්ෂපාතීත්වය පළ කළ යුතුයි කියලා එතුමා හිතනවා.
ජනපති නෙවෙයි නියොජ්‍ය ඇමතිකෙනෙක්ගේ පවා දුරකථන ඇමතුමක් එතුමා දේව වාක්‍ය ලෙස සලකනවා.
ඒක තමන් මේ තනතුරට නුසුදුසුයි, මේක තමන්ගේ ඔලුව උඩට වැටුනු පිනක් කියන හැඟීම එක්ක එන හීනමානයක්.
මින්පෙර ඉඳපු පොලිස්පතිලාට ඒ හීනමානය තිබුණේ නෑ.
ඒ ඔවුන් රජයකින් පත් කළත්, ඔවුන් ඒ තනතුරට සුදුසු බව ඔවුන් විශ්වාස කළ නිසා.
ඉතින් එතුමා ආණ්ඩුවේ අණ අකුරටම ඉටු කරමින්, ජනාධිපතිවරයා යන යන තැනට වල්ගය වගේ යමින් තමන්ගේ කෘතඥතාවය පෙන්නනවා.
එච්චරයි!


සචින් රත්වත්තේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x