July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිනකට රු. ලක්ෂය ඉක්මවන වෙළෙඳ ආයතන බදු දැලට !

1 min read

දෛනිකව රු. ලක්ෂය ඉක්මවන වෙළඳාමක් ඇති සෑම සේවා සැපයීම් සහ වෙළද ආයතනයක්ම එළඹෙන ජූලි 01 සිට වැට් (VAT) සහ සමාජ ආරක්ෂණ බඳු (SSCL) සඳහා ලියාපදිංචි වීම අනිවාර්යය කෙරේ.

පෙරදී වාර්ෂිකව මිලියන 60 ක් බවට පත්ව තිබූ පිරිවැටුම මේ වන විට එය මිලියන 36 දක්වා අඩු කර තිබේ. සේවා සැපයීම්, තොග සහ සිල්ලර වෙළදාම්, නිෂ්පාදන ආයතන තමන්ගේ බද්ධට යටත් පිරිවැටුම වාර්ෂිකව මිලියන 36 ක් දිනකට රු. ලක්ෂය ඉක්මන වෙළඳාමක් වේ නම් ලියාපදිංචි විය යුතුව ඇත.

මෙම වක්‍ර බදු සියල්ල අය කරන්නේ සාමාන්‍ය මහජනතාවය. ඒවා රජයට එකතු කර දෙන්නේ ව්‍යාපාරිකයා විසිනි.

දැනටමත් අධික බදු බර හා ජීවන වියදම් ඉහළ යාම විසින් ආර්ථිකය දරුණු හැකිලීමකට භාජනය වී තිබේ. මෙම නව බදු බර සමග එය තවත් හැකිලීමට පත්වනු ඇතැයි ආර්ථිවේදීහු පෙන්වා දෙති.

  • නාරද ෆොන්සේකා –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x