May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එරාන් ගත්තා ගත්තා වගේ තවත් දෙතුන් දෙනෙකු ගන්නා බව ඇමති ලාල්කාන්ත කියයි.

1 min read

වෙනත් පක්ෂවල සිටියත්, වැඩ කළ හැකි තවත් කීප දෙනෙකු ආණ්ඩුව සමග එකතු කර ගැනීමේ සැලසුමක් ඇති බව ඇමති ලාල්කාන්ත පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ මහනුවර පැවති ජාතික ජනබලවේගයේ මැයි රැළිය අමතමිනි.

මෙසේ ආණ්ඩුව සමග සම්බන්ධ කර ගැනීමට යන්නේ ජාතික වශයෙන් වැදගත් චරිත කීපයක් බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසී ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x