June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමෙරිකානුවන්ගේ NoKing ව්‍යාපාරය හරහා ට්‍රම්ප් පරිපාලනය බිදවැටේද ?

1 min read


ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව ඇමෙරිකාව පුරා ස්ථාන 3000ක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විරෝධතා ආරම්භ කර තිබේ. මෙම විරෝධතාව අමෙරිකානු ඉතිහාසයේ මෙතෙක් පැවති දැවැන්තම විරෝධතාව ලෙස සැලකෙයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති, ඉහළ යන ජීවන වියදම සහ ඊශ්‍රායලයේ අවශ්‍යතාවයට ඉරානය සමඟ ආරම්භ කර ඇති යුද්ධයට එරෙහිව ඇමෙරිකානු ජනතාව මෙසේ ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව තිබේ.

විරෝධතාකරුවන් පවසන්නේ ට්‍රම්ප් ඇමෙරිකානු ජනතාවගේ ගෞරවය ලොව ඉදිරියේ විනාශකරමින් ඇති බවයි.
“ජනාධිපති ට්‍රම්ප්ට අවශ්‍ය ඒකාධිපතියෙකු ලෙස ඇමෙරිකානු ජනතාව ඒකාධිපතියකු ලෙස පාලනය කිරීමටයි. ඒත් මේ ඇමරිකාවේ බලය හිමි ජනතාවටයි. රජුන් අපට අවශ්‍ය නැහැ. ඔවුහු කියති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x