අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මාසයේ අස්වැසුම ප්‍රතිලාභිීන්ට අමතර විශේෂ දීමනාව පිරිනැමීමේදී අතපසුවීමකින් ද්විත්ව ගෙවීමක් සිදුව ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය...
දේශපාලන
තමන් කිසි විටකත් මාලිමාණ්ඩුවට එක් නොවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. මුදල් ඇමති ධුරය ලබා...
උගන්ඩාවේ ඩොලර් ගෙන එන්නට බලයට පැමිණී L බෝඩ් ආණ්ඩුවට මහා භාණ්ඩාගාරයේ ඩොලර් ටික ආරක්ෂාකරගත නොහැකි වී ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී...
මහා භාණ්ඩාගාරයේ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි රංග රාජපක්ෂගේ මරණය හුදෙක් සියදිවි නසාගැනීමක් නොව, එය සංවිධානාත්මකව සිදු කරන...
තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී දින හතරක් ගතවී ඇතත්, තමිල්නාඩු වෙට්රි කළගම් (TVK) නායක විජේ ට මහ ඇමති...
ජාතික ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මහ නගර සභාව තුළ...
වරාය නැගෙනහිර පර්යන්තය (ECT) පෞද්ගලීකරණය කිරීම සඳහා රජය සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ...
ශ්‍රී ලංකාවේ රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් පැවති අතර, වසර දෙකකට වැඩි කාලයකට පසු පළමු වරට විකුණුම් අනුපාතය...
රට ක්‍රමයෙන් ආගාධයට යෑම තහවුරු කළ දිනය ලෙස මෙවර මැයි දිනය හැඳින්විය හැකි බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...
කෘෂිකර්ම විශේෂඥයන් සඳහන් කරන පරිදි හොඳින් නඩත්තු කරන ගම්මිරිස් අක්කරයකින් වසරකට වියළි ගම්මිරිස් කිලෝ 1500ක ඵලදාවක් ලැබිය හැකි බව අමාත්‍ය...
