June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

BR එන්නේ නෑලු!

1 min read

ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන බැසිල් රාජපක්ෂ නැවත ක්රි යාකාරී දේශපාලනයට අවතීර්ණ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ පවසා තිබේ. දුරකථනය මගින් හිටපු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තිබෙන බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ තමන් නැවත ශ්රීව ලංකාවට පැමිණීමට අපේක්ෂා නොකරන බවත්, විශේෂයෙන්ම සිය දරුවන් තමන් යළි දේශපාලනයේ නිරතවනවාට දැඩි ලෙස විරුද්ධ බවත්ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x